අතිතය සිහිනයකි
Page 1 of 1
අතිතය සිහිනයකි
හිත අඬනා විට මා සිනා සෙමින්
ඔබේ මතකයන් තුළ ගිලෙමින්
අඬන සිත සනසමින්
ගෙවයි කළය තනිකමින්
පාලුවට ගිය සිත සමගින්
සොඳුරු අතිතයක් යලී මවමින්
සැනසුන සිත නැවත අඬවමින්
සොයයි ඔබේ සුවඳ සිහිනෙන්
එදා අපේ ලොකයක ඔබ මගේ වෙමින්
දෙදෙනා වැල්ලේ තැබු පියසටහන්
එකිනෙක මැකි ගියේ සිත රිඳවමින්
ඔබ මගේ නොවන බව අගවමින්
පැමිණ ඇත කළය හිතා වේගයෙන්
යන්නට වෙන් වී අපි අපගෙන්
යන්න සොඳුර වෙන් වී මගෙන්
මතු භවයක අපි එක් වෙවි අප අපෙ වෙමින්
ඔබේ මතකයන් තුළ ගිලෙමින්
අඬන සිත සනසමින්
ගෙවයි කළය තනිකමින්
පාලුවට ගිය සිත සමගින්
සොඳුරු අතිතයක් යලී මවමින්
සැනසුන සිත නැවත අඬවමින්
සොයයි ඔබේ සුවඳ සිහිනෙන්
එදා අපේ ලොකයක ඔබ මගේ වෙමින්
දෙදෙනා වැල්ලේ තැබු පියසටහන්
එකිනෙක මැකි ගියේ සිත රිඳවමින්
ඔබ මගේ නොවන බව අගවමින්
පැමිණ ඇත කළය හිතා වේගයෙන්
යන්නට වෙන් වී අපි අපගෙන්
යන්න සොඳුර වෙන් වී මගෙන්
මතු භවයක අපි එක් වෙවි අප අපෙ වෙමින්
Samindu- Posts : 4
Points : 11
Reputation : 1
Join date : 2014-07-17
Page 1 of 1
Permissions in this forum:
You cannot reply to topics in this forum