We Online
We Online මෙම වෙබ් අඩවිය, ඔබ වෙනුවෙන් හුදෙක්ම අධ්‍යාපනික හා දැනුම විනෝදය ලබාදීම සඳහා පවත්වාගෙන යන්නෙකි.මෙහිදි පළවන ලිපි විද්වතුන්ගේ අධික්ෂණයට ලක් වී ඔබ අතට පත් වේ.මෙහි පළවන අධ්‍යාපනික,විනොදාස්වද තොරතුරු හා ක්‍රිඩා තොරතුරු සියල්ලක්ම ලියනු ලබන්නේ පළපුරුදු පුද්ගලයන් විසිනි මෙහි ඇති දෑ බැලිම සඳහා ප්‍රතමයෙන් පහළ ඇති ස්ථානයෙන් ලියාපදිංචි වන්න.ස්තුති!

Join the forum, it's quick and easy

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

මා ඔබව පසු කරන් ගොස් නැත

Go down

මා ඔබව පසු කරන් ගොස් නැත Empty මා ඔබව පසු කරන් ගොස් නැත

Post  We Online Sun Jul 27, 2014 3:47 pm

කියන්න බෝ දේ ඇතත් 

ඉන් බොහොමයක් ඔබම පවසා අවසන්ය

කියන්නම් තව එක දෙයක් 

දැන් ඔබ මගෙත් මා ඔබේත් නොවේ

මා ඔබව පසු කරන් ගොස් නැත

එනමුදු මා ඔහු සමග බොහො දුරක් ගොස් ඇත 

අන් බෝ දේ මේන් සෙහෙනහසද සපෙක්ෂය 

ඔහු ගේ සනෙහස හත්පසින්ම වෙනස්ය 

බොහො විට ඔබව මතක් වේවි ඔබේ සෙහෙනස මේන්ම

එත් පෙර පැවසු මේන්ම ඔබත් මාත් දැන් දෙදෙනෙකි

අවසරයි සමුගන්න.

We Online
We Online

Posts : 18
Points : 75
Reputation : 0
Join date : 2014-06-02
Age : 29

http://weonline.nstars.org

Back to top Go down

Back to top

Permissions in this forum:
You cannot reply to topics in this forum