අම්මා..නැගිටින්න....අම්මා.....
Page 1 of 1
අම්මා..නැගිටින්න....අම්මා.....
අනේ අම්මේ නැගිටින්නකෝ..මට මෙතැන දොයි ගන්න බැහැ...අපි ගෙදර ගිහින් දොයි ගමු..ඇයි ඔච්චර දොයි මත...නැගිටින්නකෝ අම්මේ...
මෙම ඡායාරූපය දුටු විට සිතට එවැනි හැඟීමක් ඇතිවේ. අප්‍රිකානු රාජ්‍යයක එක්තරා ගම්මානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකදී වෙඩි වැදි මිය ගිය මවක් අසල ඒ බව නොදත් සිඟිත්තෙකු හඬගා වැලපෙන අනුවේදනීය ඡායාරූපයකි.....මිදික...(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ඡායාරූපයකි.)
Page 1 of 1
Permissions in this forum:
You cannot reply to topics in this forum