පරිගණක මුලික දැනුම 02
Page 1 of 1
පරිගණක මුලික දැනුම 02
පරිගණක ඉතිහාසය
ඇබකසය (Abacus)
පරිගණක ඉතිහාසය ගැන කතා කරන විට.බොහො අතිතයට දිව යනවා.ලොකයේ මුල්ම පරිගණකය ලෙස සැලකෙන්නෙ ඇබකසයයි.අද අපි භාවිතා කරන පරිගකයට මුලික අඩිතාලම වැටි ඇත්තේ එ මගින් බව බොහො දෙනාගේ පිළිගැනිමයි …
ඇත් දළ තීරු ( Napier's Bones )
1617 දී ස්කොට්ලන්ත ජාතික නෙපියර් බෝන්ස් විසින් ළඝු ගණක සිද්ධාන්ත ලොවට හෙලි කරන ලදි..සංඛ්‍යා ගුණ කිරිමේ ක්‍රියා වලිය ලඝු ගණක භාවිතා කරමින් පහසු එකතු කිරිමකට පරිවර්තනය කල හැක.
ජොන් නෙපියර්ගේ සංකල්ප භාවිතා කිරිමේන් 1632 එංගලන්තයේ සර්පණ රූල නිර්මණය විය.
වර්ෂ 1643 දි පමණ ප්‍රංශ ජාතික බේල්ස් පැස්කල් විසින් ගණිත කටයුතු තව දුරටත් පහසු අර ගැනිම සඳහා ආකලන යන්ත්‍රය (Adding Machine) නිර්මණය කරන ලදි.මේම උපකරණය භාවිතයේන් ඉතා පහසුවෙන් එකතු කිරිම සහ අඩු කිරිම කල හැක.මේම උපකරණය පැස්කලින් (Pascaline) ලෙසින්ද හදුන්වනු ලබයි.
වර්ෂ 1674 දි පමණ ජර්මානු ජාතිකයෙකු වු ගොඩ්ෆ්රිඩ් විල්හෙලම් විසින් බේල්ස් පැස්කල් ගෙ ආකලන් යන්ත්‍රය තව දුරටත් වැඩි දියුණු කල අතර එමගින් පහසුවෙන් එකතු කිරිම ,අඩු කිරිම , ගුණ කිරිම හා බේදිමද ඉතා පහසුවෙන් කල හැකි විය.විල්හෙල්ම් විසින් දියුණු කල මේම යන්ත්‍රය නමින් හදුන්වනු ලබයි.
ඉංග්‍රිසි ජාතිකයෙකු වූ චාල්ස් බැබේජ් විසින් වර්ෂ 1822 පලමු යාන්ත්‍රික පරිගණකයක් සඳහා මුල්ම අකෘතිය නිර්මණය කරන ලදි.එය Difference Engine ලෙසින් හදුන්වනු ලබයි.
කර්මිකරණයත් සමඟ බොහො sයන්ත්‍ර උත්‍ර නිර්මණය වු අතර ජොෂප් ජැකුවාඩ් විසින් ඔහුගේ රෙදි විවිමේ කර්‍යා පහසු කර ගැනිම සඳහා රෙදි විවිමේ යන්ත්‍රය (Mechanical Looms) නිර්මණය කරන ලදි.රෙදි වලට විවිධ ආකාරයේ මොස්තර එකතු කිරිම සඳහා ද ජොෂප් ජැකුවාඩ් සමත් විය. එ සිදුරු කාඩ් පත් භාවිතා කරමිනි.
චාල්ස් බැබෙජ් විසින් 1833 දි පමණ නිර්මණය කරන ලද ඇනලිටිකල් යන්ත්‍රය සඳහා මුලික අඩිතාලම වැටුනේ මේම සිදුරු පත් සංකල්පයයි.කෙසේ වුවද එම අවධියේදි පැවති තක්ෂණික දැනුමත් සමඟ චාල්ස් බැබේජ් ට එම යන්ත්‍රට ඔහුට අවශ්‍ය ආකාරයට සාදා නිම කිරිමට නොහැකි විය.
මෙමෙ ඇනලිටිකල් යන්ත්‍රයේ දකන්නට ලැබේන විශෙෂ ලක්ෂණව නේ මෙයට දත්ත ආදානය (Input) තැන්පත් කිරිම (Stroring)සකස් කිරිම සහ ප්‍රති දාහනය (out Put යන් කර්‍යාන් කිරිම සඳහා අවශ්‍යා කරන උපංගයන් එ තුළ නිර්මණයි වී තිබිමයි.පසු කලිනව නිර්මණය වූ පරිගණක සඳහා බෝ සෙයින් මෙම සංකල්පය උපකාරි වූ නිසා චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙසද හදුන්වනු ලබයි.
චාල්ස් බැබේජ් ගේ මිතුරියක් වූ ඇඩා ඔගස්ටා ලව්ලෙස් විසින් ඔහුගේ මේම යන්ත්‍රනය සඳහා අවශ්‍යා වැඩසටහන් සකස් කිරිම සඳහා උනන්දු විය.මේසේ ඇඩා ඔගස්ටා විසින් දරණ ලැබු මෙම උත්සහාය පරිගනක ක්‍රමලෙඛන සකස් කිරිමේ ප්‍රතම උත්සහාය ලෙස සැලකිණි.එම නිසා එය ලොව ප්‍රතම පරිගනක වැඩසටහන් ශිල්පිණිය ලෙසද හදුන්වනු ලබයි.
1937 දී හාර්වඩ් විශ්වවිද්‍යාලයේ හෝවර්ඩ් එයිකන් චාල්ස් බැබේජ් ගේ සංකල්ප්‍ය වැඩි දියුණු කර ගැනිමට මහත් වෙහෙසක් ගන්න ලදි එහි ප්‍රතිපළයක් ලෙස 1944 දි පමණ හෝවර්ඩ් ඇතුලු හාවර්ඩ් හී IBM ආයතනයේ සේවකයන්ට Automatic Sequence Controlled Calculator නම් උපකරනණය නිර්මණය කිරිමට හැකි විය.පසුව එය මාර්ක් 1න් ලෙසින් ද නම් කරනු ලැබිය.මේ තුළ ඇති විශේෂ තාවනේ මෙයට ඉතා පහසුවෙන් එකතු කිරිම අඩු කිරිම,අඩු කිරිම සහ බේදිම් කටයුතු කිර්මේ හැකියාව තිබිණි.මේයි විශේෂම කාරණයවන්නෙ මේයට දත්ත ඇතුලත් කිරිම සදහා යතුරු ලියනයක්ක්ද (Key Board) , දත්ත ප්‍රතිදානය සඳහා සිඳුරු පත් භාවිතා කිරිමයි.එපමණක්ද නොව මාර්ක් 1ක යන්ත්‍රයේ විද්‍යුත් යන්ත්‍රික කොටස් තුන්දහසකට අධික පිරිසක් ද භාවිතා කර තිබුණි.මෙය බරින් ටොන් 5ක් පමණ වු අතර වසර අවුරුදු 15කට වැඩි ප්‍රමණයක් පරිගණක ලොව තුළ භාවිතාද විය.
1937 සහ 1942 කාලයේදි බල්ගෙරියාන්යි ජාතික මහාචාර්‍ය ජොන් වින්ස්න්ට් අටානාසොෆ් විසින් ක්ලිෆර්ඩ් බෙරි ගේ ද සහාය ඇතිව පරිගණකයක් අර්ධ වශයෙන් නිම කරන ලදි.එය 'Atanasoff Berry Computer ලෙසින් නම් කෙරු අතර එයට ABC ලෙසෙද කියනු ලැබේ .
1946 දී පමණ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු අංශය වූ මුර් පාසලෙදි ලොඅ ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණාකය (Electronic Digital Computer) බිහි විය.එය ENIAC නමින් හදුන්වනු ලැබු අතර එය නිර්මණය කිරිඅ සඳහා රික්තක නල (Vacuum Tube ) 18,00 පමණ යොදා ගන්න ලදි.
ENIAC හට තප්පරයකදි ගණිත කර්ම 5,000 කර දිමේ හැකියාවක් තිබුණද මෙයි ප්‍රධාන දුර්වලතා ලෙස විශාල ප්‍රමණයේ රික්තනල භාවිතා කිරිම මේන්ම එවා ඉක්මනින්ම දැවි යාම මෙන්ම අධික විදුලි බලයක් වැය විමද දුර්වලතා ලෙස හැදින්විය හැකිය.රික්තනල භාවිතා කර නිර්මණය කල පරිගණක පළමුවැනි පරම්පරාවේ පරිගණක ලෙස හැදින්වෙනිනි.
වසර 1950 දී රෙමිංග්ටන් රෑන්ඩ් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබු UNIVAC පරිගණකයට තප්පරයකට ගණිත කර්ම 10,00 පමණ කිරිමේ හැකියාව ඇත.
මේ අතර වර්ෂ 1957 දී International Business Machine Corporation' ආයතනය විසින් නිර්මණය කරන ලද පරිගණකයට තප්පරයක් තුළ ගණිත කර්ම 100,000 කර දිමේ හැකියාව පැවතිණි.
පරිගණකයේ දෙවැනි පරම්පරාව ආරම්භවනේ ට්‍රාන්සිස්ටරයසොයා ගැනිමේන් පසුවයි.මෙයි ගෞරාය හිමිවන්නෙ බෙල්විද්‍යාගාරයේ විලියම් ෂොක්ලේ ,ජොන් බාඩින් ,සහ වෝල්ටර් බ්‍රාට්‍රේන් යන අයට හිමි වන අතර මේ සඳහා ඔහුනට වර්ෂ 1956 දී භෞතික විද්‍යාව සම්බන්ද නොබේල් ත්‍යාගයද පිරිනැමුනි .ප්‍රමාණයෙන් කුඩා වූ ට්‍රන්සිස්ටර් භාවිතා කරමින් දෙවන පරම්පරාවේ පරිගණකයන් බිහිවිය.මේම පරිගණකයන් සඳහා තප්පරයකට ගණිත කර්ම 200,000 250,000 අතර ප්‍රමණයක් ඉටු කිරිමට හැකි විය .
තුන්වන පරම්පරාවේ පරිගණක නිර්මණය සදහා සමෝධානිත/අනුකලිත පරිපථ Integrated Circuits IC හැදින්වේ.භාවිතා අරන ලදි.
හතර වන පරම්පරාව සඳහා ක්ෂූද්‍ර පරිපථ හෙවත් Microchip භාවිතා කෙරෙනි මේවා මයික්‍රෝප්‍රොසෙසර් ලෙසද හැදින්විය.

Permissions in this forum:
You cannot reply to topics in this forum