පරිගණක මුලික දැනුම 01
Page 1 of 1
පරිගණක මුලික දැනුම 01
පරිගණකයක් කියන්නේ මොකක්ද
පරිගණකයක් කියන්නේ මිනිසා විසින් ඔහුන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනිම සඳහා නිපදවු උපකරණයක්.අප විසින් පරිගණකයට ලබා දෙන දෙයක් යම් කිසි ක්‍රියාවලියකට ලක් කර නැවත අප වෙත ලබා දිමක් තමයි පරිගණකය වීසින් කරන්නේ.පරිගණකයක දළ රූප සටහනක් පහතින් බලමු.
ප්‍රධාන වශයෙන් පරිගණකය ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුලුවන් එවා පිළිවෙලින්
- මෘදුකාංග ( Software )
- දෘඩාංග ( Hardware )
- ( Liveware )
මෘදුකාංග :- පරිගණකයෙ වැඩකටයුතු කර ගෙන යාම සඳහා මෘදුකාංග ස්ථාපනය කිරිම අනිවාර්යයෙන්ම කල යුතුයි මේවද කොටස් තුනක්ට බේදිය හැක ...
- මේහෙයුම් පද්ධති ( Operating System ) උද : Windows 7 / Ubuntu / Mac Os [Apple]
- ඇප්ලිකෙශන් සොෆ්වේයර් උද : Ms Office / photoshop / OperaMini
- ප්‍රතිවයිරස මෘදුකාංග ( Antivirus ) උද : Avast / AVG / Kaspersky
දෘඩාංග :- පරිගණකයේ පවතින භෞතික දේ (අතින් ඇල්ලිය හැකි ).
- මොනිටරය
- සිස්ටම් යුනිටය
- යතුරු පුරුව ( Key Board )
- මුසිකය ( Mouse )
Liveware :- පරිගනකය භාවිතා කරන්න මේ ලෙසින් හදුන්වයි .
පරිගණකයේ කොටස් ද ක්‍රම දෙකකට බෙදා වෙන් කල හැක.එවා නම් ආදාන (InPut) හා ප්‍රතිදාන ( OutPut ) ලෙස හැදින්විය එක.
- ආදාන උපංග (InPut devices) යනු පරිගණකයට අවශ්‍යා දත්තා හා තොරතුරු ලබා දිම සඳහා භාවිතා කරනු ලබන එවා වේ ඉන් කිහිපයක ඡායාරුපයක් පහත දැක්වේ .
- ප්‍රතිදාන උපංග (output Devices) යනු පරිගණකය විසින් නිසි ලෙස සකස් කර අවසන් වූ පසු එ අපට ලබා දිම සඳහා භාවිතා අරන උපංග වේ.
Page 1 of 1
Permissions in this forum:
You cannot reply to topics in this forum