පරිගණක මුලික දැනුම 03
Page 1 of 1
පරිගණක මුලික දැනුම 03
අද අපි බලමු පරිගණකයේ භෞතික කොටස් වලින් වන කර්‍ය භර්‍යා බලමු
පරිගණක තිරය (Moniter)
මේමගින් අප විසින් සිදුකරන සියලු කර්‍යන් වල රූපමය දර්ශණ ලබා දිමක් සිඳු කරනු ලැබේ නුතන භාවිතයේ මෙය භාවිතා කරන්නට පහසු වන ආකාරයට රූපමය දර්ශන GUI (graphical user interface) ලබා දිමක් සිඳු කරනු ලබයි.
සිස්ටම් යුනිට්
මෙය මගින් සිදුවන්නේ පරිගණකය නිසියාකරව පාලනය කිරිමයි.උදාහරණයක් ලෙස පාසලක විදුහල්පතිවරයා වැනිය,ඔහු කරන්නේ සියලුම වැඩ කටයුතු සියල්ලන්ටම භාර දී එවා නිසියාකරව පාලනය කිරිමයි.මෙමගින්ද එසේමය .පරිගණකයක ඇති සියලු කොටස් මේ හා සම්බන්ද වී වැඩ කටයුතු කරනු ලබයි.පරිගණකටේ වේගයද රදා පවතින්නෙ මේ සතුවය.
මූසිකය ( Mouse )
පරිගණකයට දත්ත ඇතුලත් කිරිමේ මුලිකම උපංගය ලෙස මෙය හැදින්විය හැක.අතිතයේ මෙය වයර්‍යක් සහිත මෙන්ම කැරකෙන බොලයක් සහිතව ක්‍රියාත්මක විය.පසුකලිනව එය ලෙසර් කිරන ඔස්සෙ ක්‍රියාත්මක වන තත්වයට පත්විය.අද වන විට වයර් රහිතවද මූසිකයන් ලබා ගත හැක..
යතුරු පුවරුව ( Key Board )
පරිගණකයට දත්ත ඇතුලත් කිරිම සඳහා ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන උපකරණ්ය මෙය වේ.පරිගණකයේ කරන වැඩකටයුතු ඉතා පහසුවෙන් කර ගැනිම සඳහා කෙටි මං භාවිතා කිරිමද මෙමගින් කල හැක.
ප්‍රින්ටර්
පරිගණකයක ඇති දත්ත පිටතට ලබා ගැනිම එනම් දත්ත ප්‍රතිදානය කිරිමේ ප්‍රධාන ක්‍රියාවලියක් මේම සතුයි.මෙයින් සිඳුවන්නේ පරිගණකයේ ඇති දත්ත කඩදාසියකට් ලබා ගැනිම මේමගින් කල හැක.
ස්කැනර්
දත්ත ආදාන උපංගයක් ලෙස ක්‍රියත්මක වන මෙය අප ලග දැනට මුද්‍රිතව ඇති ඔනැම දෙයක් පරිගණකයට ලබා ගැනිමට භාවිතා කරයි...
PS/2 කෙවෙනි සවි වන ස්ථනය
මේවා භාවිතා වන්නේ පරිගණකයට යතුරු පුවරුව හා මුසිකය සම්බන්ද කිරිමටය.මේවා එක ළගජින් පිහිටන අතර එවා හදුනා ගැනිමට සම්මත වර්ණද යොදා ඇත.දම් පැහැයෙන් යතුරු පිවරුව වන අතර කොළ පැහැයෙන් දක්වා ඇත.
ශ්‍රෙණි ගත කෙවෙනි ( Serial Ports )
ශ්‍රෙණිගත කෙවෙනි සම්බන්ද කිරිම සදහා මෙම කෙවෙනිය භාවිතා වේ..විශෙෂයෙන් බාහිරින් සවි කරන මොඩම් උපකරණ මෙන්ම ශ්‍රෙණ්iගත මුසිකයන් සම්බන්ද කිරිමට් මෙය භවිතා වේ.මේවා දෙහාකරයකින් දැක ගත හැකි වේ.එක් වර්ගයක සම්බන්ධිත තුඩු නවයකින් ( 9pin ) යුක්ත වන අතර අනෙක් වර්ගයෙයි තුඩු 25 (25pin) දැකිය හැක.
සමාන්තරගත කෙවෙනි ( Parallel Port )
මුද්‍රණ යන්ත්‍රය ( Printer ),සුපිරික්සකය ( Scanner ) වැනි සමාන්තර ආකාරයෙන් සම්බන්ද වන උපකරණ පරිගණකයට සම්බන්ද කිරිමට මෙම කෙවෙනිය භාවිතා වේමෙය සම්බන්ධිත විවර ( 25 Holes ) සමන්විත වේ.
ජාලකරණ කෙවෙනිය ( Network Ports )
පරිගණක කිහිපයක් අතර ජලයන් ගොඩනැගිම සදහා එම පරිගණක එකිනෙකාට සම්බන්ද කර් ගැනිමට අවශ්‍යා වේ.එසේ පරිගණක එකිනෙකට සම්බන්ද කිරිමට මෙම කෙවෙනිය භාවිතා වේ
පරිගණක තිර කෙවෙනිය ( Monitor Port )
පරිගණයේ කරනා සියල්ල පිටතට දෙනු ලබන්නේ පරිගණක තිරය මගිනි.එය සම්බන්ඩ්ග කිරිම සදහා මෙය භාවිතා වේ.
විශ්ව ශ්‍රෙණිගත බස් කෙවෙනි ( USB – Universal Serial Bus Port )
දැන් භාවිතා වන පරිගණක සියල්ල්ක්ම පයේ අනිවාර්යයෙන් භාවිතා වන කෙවෙනියක් ලෙසමෙයි හැදින්විය හැක.
අද පරිගණකය හා භාවිතා වන උපංග සියල්ලක්ම පායේ මේම කෙවෙනිය මගින් පරිගණකයට සම්බන්ද වේ .යතුරු පුවරුව,මුසිකය,වෙබ් කැමරාව,ආලෝක පෑන, ඉන් කිහිපයකි
ශබ්ද උපංග කෙවෙනි ( Sound Port )
පරිගණකයට අවශ්‍ය ශබ්ද විකාශන යන්ත්‍ර ( Speakers ),මයික්‍රොෆොන සහ බහිර ශබ්ද උපදවන උපාංග සෛ කිරිම සදහා මේව භාවිතා වේ

Computer Back Panel
විදුලි රැහැන් සවි වන ස්ථානය
පරිගණකයට අවශ්‍ය විදුලි රැහැන් ( Power wires/cords ) සවිවන්නෙ මෙම ස්ථනයෙනි .

Permissions in this forum:
You cannot reply to topics in this forum